Derana Dictionary

still   

සමානාර්ථ පද​​ : quiet , calm , see uk , hushed , silent , pacific , serene , m itnless
  f;are​ï:
adv    නිශ්චලව
  0  
n    ස්ථාලිය
  0  
vt    සන්සුන්බවට පමුණුවනවා
  0  
vt    වේදනා ආදිය මැඩපවත්වනවා
  0  
adv    මත්පැන් බුබුළු නොදමන
  0  
n    මත්පැන් පෙරන කල්දේරම
  0  
n    පෙරන යන්ත්‍රය
  0  
adv    නිසොල්මන්ව
  0  
a    නිසොල්මන්
  0  
Aes    නිසල
  0  
adv    නිශ්ශබ්දව
  0  
n    නිශ්ශබ්දභාවය
  0  
vt    නිශ්ශබ්ද කරනවා
  0  
a    නිශ්ශබ්ද
  0  
Che    ආසවකය
  0  
n    නිශ්චලතාව
  0  
vt    නිශ්චල කරනවා
  0  
a    නිශ්චල
  0  
adv    නිතරම
  0  
prep    තාම
  0  
adv    තවමත්
  0  
adv    තවම
  0  
adv    තව දුරට
  0  
adv    ඒ වුණාට
  0  
adv    ඒ වුණත්
  0  
ind    එසේද වුවත්
  0  
ind    එසේ උවත්
  0  
adv    එභෙත්
  0  
Add a better Sinhala definition
  උදාහරණ
ඔවුන් සංගීතයෙන් ආකර්ෂණය වූවාක් මෙන් නිශ්චලව වාඩි වී සිටියහ.
They sat still as if they were charmed by the music.

             Improve
කලාපය තුළ තවමත් ආහාර හිඟයි.
Food is still scarce in the region.

             Improve
ඔහු තවමත් සම්පුර්ණයෙන්ම සක්‍රියයි.
He is still fully active.

             Improve
ඔවුන් තවමත් මෙම ධර්මයට තදින් ඇලී සිටියහ.
They still clung to this doctrine.

             Improve
මෙම මිථ්‍යා විශ්වාස ඔවුන් අතර තවමත් පවතී.
This superstition still lingers on among them.

             Improve
Add an example sentence

  ඉංග්‍රීසි තේරුම්:

(adv) - to a greater degree or extent; used with comparisons
(adv) - despite anything to the contrary (usually following a concession)
(adv) - with reference to action or condition; without change, interruption, or cessation
(adj) - (of a body of water) free from disturbance by heavy waves
(verb) - cause to be quiet or not talk
Derana English to Sinhala Dictionary & Glossary is a feature rich dictionary which is developed by the support of the Sinhala community. Derana dictionary consists of more than 300000 definitions. Technical terms from medicine, science, law, engineering, accounts, arts and many other sources can be found in this this dictionary Some additional features of this dictionary are pronunciations, listing most used word at the beginning, and relevant sentences for additional reference (beta). Transliteration facilitates to type Sinhala unicode in an easy manner. Derana dictionary is the first dictionary in this caliber for Sinhala language. Please rate results and improve the sentence base by suggesting improvements.