Derana Dictionary

join   

සමානාර්ථ පද​​ : unite , adhere , adjoin , add , couple , connect , associate , annex
  f;are​ï:
vti    බැඳෙනවා
  0  
v    හිප්පනවා
  0  
v    හා කරනවා
  0  
v    හමූණනවා
  0  
v    සම්බන්ධ කරනවා
  0  
v    සමන්වනවා
  0  
v    සමන්නනවා
  0  
Law    සබඳනවා
  0  
n    සන්ධිය
  0  
vti    සන්ධි වෙනවා
  0  
vti    සන්ධි කරනවා
  0  
v    සන්දි කරනවා
  0  
Mat    යෝගය
  0  
vti    යාවතිබෙනවා
  0  
vti    යාකරනවා
  0  
v    යා කරනවා
  0  
vti    ගළපනවා
  0  
v    ආඳිනවා
  0  
v    ඈඳනවා
  0  
vti    එකතු කරනවා
  0  
vti    එකතු වෙනවා
  0  
v    එක්වෙනවා
  0  
v    ගලතනවා
  0  
v    ගළතනවා
  0  
v    ආඳනවා
  0  
v    ගැට ගසනවා
  0  
v    ගැටලනවා
  0  
vti    ගැළපෙනවා
  0  
v    දවුඩනවා
  0  
v    පුරුද්දනවා
  0  
Inf    බද්ධ කරනවා
  0  
vti    බඳිනවා
  0  
n    සන්ධිස්ථානය
  -2  
Add a better Sinhala definition
  උදාහරණ
ඇය අප හා එක් වේ යැයි මම කිසි දිනෙක බලාපොරොත්තු නොවුවෙමි.
I never expected that she would join us.

             Improve
මෙම සම්මන්ත්‍රණයේදී ඔබට අප හා එක්වීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
We hope that you will be able to join us at this seminar.

             Improve
මට ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඉඩ දෙන්න.
Let me join in the game.

             Improve
මම කැමැත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයට බැඳුණා.
I willingly join the Chinese Communist Party.

             Improve
මම ක්‍රිකට් සමාජයට සම්බන්ධ වීමට කැමතියි.
I should like to join the cricket club.

             Improve
Add an example sentence

  ඉංග්‍රීසි තේරුම්:

(verb) - make contact or come together
(verb) - cause to become joined or linked
(verb) - become part of; become a member of a group or organization
(verb) - come into the company of
(verb) - be or become joined or united or linked
Derana English to Sinhala Dictionary & Glossary is a feature rich dictionary which is developed by the support of the Sinhala community. Derana dictionary consists of more than 300000 definitions. Technical terms from medicine, science, law, engineering, accounts, arts and many other sources can be found in this this dictionary Some additional features of this dictionary are pronunciations, listing most used word at the beginning, and relevant sentences for additional reference (beta). Transliteration facilitates to type Sinhala unicode in an easy manner. Derana dictionary is the first dictionary in this caliber for Sinhala language. Please rate results and improve the sentence base by suggesting improvements.

Spell challenge!

Click on speaker to hear the word      
Type the word:

Print or Email Search Results

join