Derana Dictionary

fire   

සමානාර්ථ පද​​ : No Synonyms Available
  f;are​ï:
vt    රස්සාවෙන් අස් කරනවා
  1  
vt    පත්තු කරනවා
  0  
n    හූතාසන
  0  
st    හතැස්
  0  
vt    වේලනවා
  0  
v    වෙඩිතියනවා
  0  
n    වෙඩි තැබීම
  0  
vt    වෙඩි තබනවා
  0  
st    වහ්නි
  0  
v    මොළවනවා
  0  
n    බානු
  0  
n    බලවත් වේගය
  0  
n    බලවත් උනන්දුව
  0  
vt    පුළුස්සනවා
  0  
n    පාවක
  0  
vt    පත්තු වෙනවා
  0  
n    අනල
  0  
n    නල
  0  
n    දීප්තිය
  0  
vti    දවනවා
  0  
v    දල්වනවා
  0  
n    දල
  0  
n    තේජෝ
  0  
n    තේජස
  0  
n    තෙද
  0  
n    ගිනිගොඩ
  0  
vti    ගිනි අවුලුවනවා
  0  
n    ගිනි
  0  
n    ගින්න
  0  
n    ගින්දර
  0  
n    කේතු
  0  
vt    උනන්දු කරනවා
  0  
Add a better Sinhala definition
  උදාහරණ
ඔවුන් නැවතී සිටි තානායමේ ගින්නක් හට ගත්තා.
A fire broke out at the inn where they were staying.

             Improve
ඔහු ගින්න දැල්වීය.
He fanned the fire into flame.

             Improve
ඔහු ගින්න නිවා දැමුවේය.
He extinguished the fire.

             Improve
ඔහුගේ අනියම් සම්බන්ධය හේතුවෙන් ඔහු දැඩි විවේචනයට ලක්ව සිටී.
He is under fire for his affair.

             Improve
කබලෙන් ලිපට ගින්නෙන් පනින්න.
Jump out of the frying pan into the fire.

             Improve
Add an example sentence

  ඉංග්‍රීසි තේරුම්:

(adj) - having a stiff tail
(verb) - bake in a kiln so as to harden
(verb) - destroy by fire
(noun) - the act of firing weapons or artillery at an enemy
(verb) - cause to go off
Derana English to Sinhala Dictionary & Glossary is a feature rich dictionary which is developed by the support of the Sinhala community. Derana dictionary consists of more than 300000 definitions. Technical terms from medicine, science, law, engineering, accounts, arts and many other sources can be found in this this dictionary Some additional features of this dictionary are pronunciations, listing most used word at the beginning, and relevant sentences for additional reference (beta). Transliteration facilitates to type Sinhala unicode in an easy manner. Derana dictionary is the first dictionary in this caliber for Sinhala language. Please rate results and improve the sentence base by suggesting improvements.