Derana Dictionary

abstract   

සමානාර්ථ පද​​ : separate , detach , part , eliminate , drawaway , remove , takeaway , appropriate
  f;are​ï:
Sta    නිබන්ධනය
  1  
adj    වියුක්ත
  1  
Soc    අමුර්ත
  1  
adj    භාවසූචක
  0  
vt    හොරෙන් ගන්නවා
  0  
vt    සාරාංශය ගන්නවා
  0  
n    සාරාංශය
  0  
n    සාරය
  0  
Oth    සාර සංග්‍රහය
  0  
n    සංක්ෂෙපය
  0  
a    වෙන් කොටගත්
  0  
vt    වෙන් කොට ගන්නවා
  0  
v    වෙන් කර ගන්නවා
  0  
a    විසංයුක්ත
  0  
a    භාවාත්මක
  0  
adj    භාව
  0  
Mat    නිබන්ධය
  0  
a    දුරවබෝධ
  0  
a    තනි
  0  
Law    කේවල
  0  
v    උපුටා ගන්නවා
  0  
n    උපුටනය
  0  
Law    උධෘතය
  0  
Eco    උද්ධ‍්‍රැතය
  0  
n    උද්ධෲතය
  0  
v    ඇද ගන්නවා
  0  
adj    අමූර්ත
  0  
vt    වෙන් කොට සලකනවා
  -1  
Add a better Sinhala definition
  උදාහරණ
ඔහුගේ අදහස සංයුක්ත හෝ වියුක්ත එකක් නොවේ.
His notion was neither concrete nor abstract.

             Improve
සමහර වියුක්ත කලාවන් තේරුම් ගැනීමට අපහසු ය.
Some abstract art is difficult to understand.

             Improve
වියුක්ත චිත්‍ර ඇඳීමට ඇය බෙහෙවින් පක්ෂග්‍රාහී ය.
She is very biased against abstract painting.

             Improve
ඔහුගේ කථාව තේරුම් ගැනීමට නොහැකි තරම් වියුක්ත ය.
His speech is too abstract to understand.

             Improve
ඔහුගේ අදහස අපට ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත නොහැකි තරම් වියුක්ත ය.
His idea is too abstract to be of practical use to us.

             Improve
Add an example sentence

  ඉංග්‍රීසි තේරුම්:

(adj) - existing only in the mind; separated from embodiment
(verb) - consider a concept without thinking of a specific example; consider abstractly or theoretically
(verb) - consider apart from a particular case or instance
(adj) - dealing with a subject in the abstract without practical purpose or intention
(verb) - give an abstract (of)
Derana English to Sinhala Dictionary & Glossary is a feature rich dictionary which is developed by the support of the Sinhala community. Derana dictionary consists of more than 300000 definitions. Technical terms from medicine, science, law, engineering, accounts, arts and many other sources can be found in this this dictionary Some additional features of this dictionary are pronunciations, listing most used word at the beginning, and relevant sentences for additional reference (beta). Transliteration facilitates to type Sinhala unicode in an easy manner. Derana dictionary is the first dictionary in this caliber for Sinhala language. Please rate results and improve the sentence base by suggesting improvements.